Nira avatar

රාජ මාළි‍ඟේ පරවියා වගේ - රෙඩ්

nirmalmaduranga

Published: 24 Feb 2018 › Updated: 24 Feb 2018රාජ මාළි‍ඟේ පරවියා වගේ - රෙඩ්

රාජ මාළි‍ඟේ පරවියා වගේ - රෙඩ්

රාජ මාළිඟේ පරවියා වගේ..
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..//

මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ..//

රාජ මාළිඟේ පරවියා වගේ..

මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ..

රාජ මාළිඟේ පරවියා වගේ..///

ගායනය : රෙඩ්

සංගීතය : නයන කරුණානායක

Leave රාජ මාළි‍ඟේ පරවියා වගේ - රෙඩ් to:

Written by

For those who love leisure & pleasure.. Like comment vote. I'll never let you down

Read more #sinhala posts


Best Posts From Nira

We have not curated any of nirmalmaduranga's posts yet. But you can encourage our curation team to review posts by visiting them regularly and by referring other readers. Because we give priority to frequently read content.

More Posts From Nira