බැනර් බැලීමෙන් අසීමිතව Crypto හොයමු..
මේ App එකෙනුත් Pivot ඇප් එක වගේම මුදල් හොයන්න පුළුවන්.. කරන්න තියෙන්නේ App එක Download කරන් ඒකෙන් පෙන්වන බැනර් ඇඩ්ස් බැලීම පමණයි.. දවසකට බැනර් ඇඩ්ස් 160 ක් බලන්න පුළුවන්.. ඒ විදිහට සතියක් බැනර් ඇඩ්ස් බැලුවොත් $5 ක් ගෙවනවා.. මාසයකට $20ක් ගෙවනවා.. ඊට අමතරව යාළුවෝ Refer කලොත් තව තවත් සල්ලි හොයන්න පුළුවන් නොමිලේම.. මේ App එකෙන් Level 5 ක් යනකම් Referral Earnings ගෙවනවා..
ඔයාගෙන් Direct Register වෙන කෙනෙක් හොයන මුදලින් 8% ක් ඔයාට ගෙවනවා..
ඔයාගේ Referral වුන කෙනෙක් යටතේ Register වෙන කෙනෙක් හොයන මුදලින් 4% ක් ඔයාට ගෙවනවා..
එතනින් Level 3 ක් යට ඉන්න අය හොයන මුදලින් 1% ක් ඔයාට ගෙවනවා..
ඔයා මේ App එක භාවිතා කරලා බැනර් ඇඩ්ස් බලලා මුදල් හොයන ගමන් Referral වලිනුත් හොද මුදලක් හොයන්න පුළුවන්..
මේ ඇප් එකෙන් අපට මුදල් ගෙවන්නේ FND කියලා Crypto Currency එකකින්.. අපිට පුළුවන් මේ FND, Exchange එකකට අරන් Bitcoin වලට විකුණා ගන්න.. ඒක ටිකක් ඉගෙන ගන්න ඕන වැඩක්.. ඒ ගැන පස්සේ කියලා දෙන්නම්.. දැනට මේ ඇප් එක අරගෙන FND මුදල් හොයන්න පටන් ගන්න.. පුළුවන් තරම් යාළුවෝ Refer කරගන්න..
- මුළුන්ම ඔයාගේ Smart Phone එකෙන් මේ ලින්ක් එකට යන්න: https://goo.gl/8kYqRa
- ඊට පස්සේ Copy Code ක්ලික් කරන්න.. මේ Code එක App එකට අනිවාර්්‍යයෙන්ම දෙන්න ඕන.. නැත්නම් එතනින් එහාට යන්න බෑ.. ඒක නිසා ඒ Code එක Copy කරන් Follow the direct link ක්ලික් කරන්න..
- ඊට පස්සේ ඇප් එක Download කරගන්න දෙයි.. එතනින් ඇප් එක Download කරගන්න..
- ඇප් එක Open කරලා යටම New here? Sign up ක්ලික් කරන්න..
- ඔයා කැමති Username එකක් සහ Password එකක් සහ ඇත්ත Email එකක් දීලා Save and Nextදෙන්න..
- ඊට පස්සේ ඔයාගේ නම, උපන් දිනය දෙන්න.. Referral code කියන එකට කලින් Copy කරගත්ත djmalith කියලා දෙන්න මතක ඇතුව.. ඊට පස්සේ Save and Nextදෙන්න..
- Terms and Conditions සේරම ටික් කරලා Sign up ක්ලික් කරන්න..
- දැන් ඔයාගේ Email එකේ Inbox හෝ Spam Folder එකට එන Email එක Open කරලා Confirm Registration ක්ලික් කරන්න..
- දැන් ආයෙත් ඇප් එක ඕපන් කරන් ඔයා දුන්න Username එක සහ Password එක දීලා Sign in වෙන්න..
- ඊට පස්සේ දෙන ටික Next කර කර යන්න.. ඊට පස්සේ ඔයා ගැන අහන විස්තර ටිකට කැමති විස්තර ටිකක් දෙන්න..
- ඇප් එකේ මැද තියෙන රවුම දම් පාටින් නම් පෙන්වන්නේ එතන Turn on ක්ලික් කරලා ඇප් එක On කරන්න..
- ඊට පස්සේ ඔයාගේ Phone එකේ Data හෝ Internet එකට Connect වෙලා තියෙද්දිම Phone එක Power Switch එකෙන් Lock කරලා ආයෙත් Unlock කරන්න.. එතකොට ඔයාට Banner Ad එකක් පෙන්වයි.. ඒක Close කරලා දාන්න.. ඒ විදිහටම Phone එක Lock කර කර Unlock කර කර දවසේ Banner Ads ප්‍රමාණය බලන්න.. මේ විදිහට දවස ගානෙම Banner Ads බලන්නයි තියෙන්නේ.. කරලා බලන්න.. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් මට MSG කරන්න..
Leave බැනර් බැලීමෙන් අසීමිතව Crypto හොයමු.. to:
Read more #cryptocurrency posts
Best Posts From Malith Lokuhewa
We have not curated any of djmalith's posts yet. But you can encourage our curation team to review posts by visiting them regularly and by referring other readers. Because we give priority to frequently read content.
More Posts From Malith Lokuhewa
- බැනර් බැලීමෙන් අසීමිතව Crypto හොයමු..
- නොමිලේ Bitcoin හොයන්න පුළුවන් 100% ක් සාර්ථක සහ විශ්වාසනීය ක්‍රමයක් මෙන්න...
- The Soar Project Announced Amazing Contest | "Soar Drones and 35,000 Soar Tokens Give Away!”
- Eloncity Announced "Eloncity Artwork Competition!” up to 6,000 ECTs Giving Away..
- LibertyLance Token Sale
- 🚀 SANCOJ Airdrop & Bounty | WORLD'S FIRST OPPORTUNITY SUPERMARKET + AI 🚀
- Smell of Childhood...
- WARNING: Another Scam/Phishing Alert for Binance.com | Do not get Caught...
- WARNING: Another Scam/Phishing Attack for Bittrex.com | Do not get Caught...
- Step by Step Guide to Mine Electroneum with CPU and GPU on Windows PC..