නොමිලේ Bitcoin හොයන්න පුළුවන් 100% ක් සාර්ථක සහ විශ්වාසනීය ක්‍රමයක් මෙන්න...
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වැඩි මහන්සියෙකින් තොරව, කිසිදු ආයෝජනයකින් තොරව, නොමිලේ Bitcoin හොයන්න පුළුවන් 100% ක් සාර්ථක සහ විශ්වාසනීය ක්‍රමයක් ගැනයි.. දවසෙන් මගේ Bitcoin Withdraw එක ආවා.. මෙන්න Payments Proofs.. 1000% ක් වැඩේ සාර්ථකයි..
මුලින්ම බලමු මොකක්ද මේ කියලා.. මේ ගැන කියනවා නම් මේක Twitter වගේ Crypto Currency සම්බන්ධ Social Media Platform එකක්.. එයාලගේ Platform එකට වෙනම App එකක් තියෙනවා.. ඉතිං එයාලට අවශ්‍ය වෙලා තියෙනවා එයාලගේ මේ Social Media Platform එක අපි වගේ පරිශීලකයන් අතරේ ජනප්‍රිය කර ගන්න.. ඒ සඳහා එයාලා Bitcoin Rewards දෙන ක්‍රමයක් හඳුන්වල දීලා තියෙනවා.. හැබැයි එයාලා මේ විදිහට Bitcoin Rewards දෙනවයි කියන්නේ මාසයක කාලයක් විතරයි.. ඒක නිසා අපිට පුළුවන් මේ මාසයක කාලයක තුල මේ Social Media Platform එකේ අනික් අය දාන Posts කියවලා Bitcoin හොයා ගන්න.. ක්‍රමය මම කියලා දෙන්නම්..
මම මේ ලිපිය ලියන අද දවසට එයාලා Bitcoin 4 ක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා.. අපි බලමු මේ ක්‍රමයෙන් අපට Bitcoin ලැබෙන්නේ කොහොමද කියලා.. එයාලගේ මේ Platform එක තුල හඳුන්වලා දීලා තියෙනවා Power Points ක්‍රමයක්.. අපිට පුළුවන් මේ Social Media Platform එකේ පළ කරන එක Post එකක් Read කරලා Power Points 100 ක් හොයාගන්න.. ඒ විදිහට අපිට පුළුවන් එක දිනයක් තුල උපරිම Power Points 2000 ක් හොයන්න.. තව යාළුවෝ Refer කරනවා නම් තව තවත් Power Points හොයන්න පුළුවන්..
දැන් බලමු මේ Power Points කොහොමද Bitcoin වෙන්නේ කියලා.. එයාලා කියනවා එයාලගේ Social Media Platform එක තුල සිටන සෑම Member කෙනෙක්ම තමන් හොයන Power Points ප්‍රමාණය අනුව දවස සඳහා වෙන් කල Bitcoin ප්‍රමාණය සමානව බෙදලා දෙනවා කියලා..
හිතන්න මේ Social Media Platform එක තුල ඉන්න සියළුම Members ලා එම දිනයේදී Power Points 100,000 ක් හෙව්වා කියලා.. එම දිනයේදී ඔයා Power Points 2000 ක් හෙව්වා කියලා හිතන්න.. එතකොට සම්පූර්ණ Power Points ප්‍රමාණයෙන් 2% ක Power Points ප්‍රමාණයක් ඔයා හිමි කරගෙන තියෙනවා.. ඒ කියන්නේ එම දවසට එයාලා වෙන් කරන Bitcoin ප්‍රමාණයෙන් 2% ක ප්‍රමාණයක් ඔයාට ලබා දෙනවා.. මේ ක්‍රමයත් Bounty වල තියෙන Stakes ක්‍රමයට 100% ක් සමානයි.. මේ Platform එකෙන් Bitcoin විතරක් නෙමෙයි, එයාලගේම Token එකකුත් හඳුන්වලා දීලා තියෙනවා.. අපිට පුළුවන් එයාලගේ Airdrop එකෙන් Tokens ලබා ගන්නත්..
මේ විදිහට එයාලා Bitcoin ලබා දෙන්නේ මාසයක කාළයක් සඳහා පමණක් නිසා දැන්ම මේක කරන්න පටන් ගත්තොත් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමයෙන් නොමිලේම Bitcoin හොයන්න..
දැන් බලමු කොහොමද මේ වැඩේ හරියට කරන්නේ කියලා.. මම දෙන Link එකෙන් ඔයා මේකට Register වුනොත් Free Power Points 200ක් ලැබෙනවා.. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් Smart Phone එකකින් විතරයි.. ඒක නිසා ඔයාලගේ Smart Phone එකෙන් විතරක් පහත ක්‍රමය අනුගමනය කරන්න..
- මුලින්ම මේ Link එකෙන් එයාලගේ Web Page එකට යන්න: https://goo.gl/hWa8Ej
- ඊට පස්සේ "LOG IN WITH GOOGLE" කියලා පෙන්වන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම එයාලගේ App එක Download කරගන්න Link එක දෙන්නත් පුළුවන්.. "LOG IN WITH GOOGLE" කියලා පෙන්නුවොත් ඒක Click කරන්න..
- ඊට පස්සේ එයාලගේ App එක Download කරගන්න Link එකක් දෙනවා.. ඒ Link එකෙන් Google Play හෝ Apple Store එකට ගිහින් එයාලගේ App එක Download කරගන්න..
- App එක Open කරාට පස්සේ කලින් වගේම "LOG IN WITH GOOGLE" Click කරන්න..
- ඊට පස්සේ App එකේ මේ Platform එකේ ඉන්න අය දාලා තියෙන Posts පෙන්වයි.. Posts වල යටින් පෙන්වන "READ & SHARE FOR POWER" Click කරන්න..
- ඊට පස්සේ "GET READ POWER" Click කරන්න.. එක Post එකක් Read කරනවාට Power Points 100 ක් ලැබෙනවා.. ඒ විදිහට Post 20 ක් Read කරලා දවසකට ගන්න පුළුවන් උපරිම Power Points. ප්‍රමාණය ලබා ගන්න.. ඊට අමතරව යාළුවෝ Refer කරලා තව Power Points හොයන්න පුළුවන්..
දිනකට දෙන Bitcoin ප්‍රමාණය ලබා දෙන්නේ කොච්චර වෙලාවකින්ද කියලා බලා ගන්න පුළුවන් App එකේ යටම ඔයාගේ Profile Image එක උඩ Click කරලා.. එතන පෙන්වන වේලාව Countdown වෙලා ඉවර වුනාම දවසේ ඔයා හොයා ගත්ත Power Points එක අනුව Bitcoin ලැබෙනවා.. ඊට පස්සේ ඒ Bitcoin ප්‍රමාණය ඔයාගේ Wallet එකකට Withdraw කරගන්න පුළුවන්..
මේ විදිහට Bitcoin ලබා දෙන්නේ සීමිත කාළයකට විතරක් නිසා මේ දැන්ම පටන් අරන් ඔයාලටත් පුළුවන් දවස ගානෙම මේ විදිහට Bitcoin හොයන්න.. Try එකක් දීලම බලන්න.. එහෙනම් ජය ඔයාලට..
Leave නොමිලේ Bitcoin හොයන්න පුළුවන් 100% ක් සාර්ථක සහ විශ්වාසනීය ක්‍රමයක් මෙන්න... to:
Read more #bitcoin posts
Best Posts From Malith Lokuhewa
We have not curated any of djmalith's posts yet. But you can encourage our curation team to review posts by visiting them regularly and by referring other readers. Because we give priority to frequently read content.
More Posts From Malith Lokuhewa
- බැනර් බැලීමෙන් අසීමිතව Crypto හොයමු..
- නොමිලේ Bitcoin හොයන්න පුළුවන් 100% ක් සාර්ථක සහ විශ්වාසනීය ක්‍රමයක් මෙන්න...
- The Soar Project Announced Amazing Contest | "Soar Drones and 35,000 Soar Tokens Give Away!”
- Eloncity Announced "Eloncity Artwork Competition!” up to 6,000 ECTs Giving Away..
- LibertyLance Token Sale
- 🚀 SANCOJ Airdrop & Bounty | WORLD'S FIRST OPPORTUNITY SUPERMARKET + AI 🚀
- Smell of Childhood...
- WARNING: Another Scam/Phishing Alert for Binance.com | Do not get Caught...
- WARNING: Another Scam/Phishing Attack for Bittrex.com | Do not get Caught...
- Step by Step Guide to Mine Electroneum with CPU and GPU on Windows PC..