vishudda avatar

හුඕබි ග්ලෝබල් ක්‍රිප්ටොකරන්සි හුවමාරුව

vishudda

Published: 02 Jan 2020 › Updated: 02 Jan 2020හුඕබි ග්ලෝබල් ක්‍රිප්ටොකරන්සි හුවමාරුව

හුඕබි ග්ලෝබල් ක්‍රිප්ටොකරන්සි හුවමාරුව

Huobi.jpg

HUOBI යනු විශාලතම EXCHANGE අතරින් එකක් වන අතර එහි වැඩි ප්‍රේක්ෂකයන් සහ වැඩි පරිශීලකයන් සංඛ්‍යාවක් ඇත්තේ ආසියානු ජනතාවයි. එය ආරම්භය 2013 සිට වන අතර මෑතකදී නව වෙනස්කම් හා සකස් කිරීම් වලට භාජනය වී ඇති අතර එහි ප්‍රධානතම සැපයුණු වනුයේ HUOBI global නම් හුවමාරු අවස්ථාවයි.HUOBI exchange හි මව් ආයතනය නැතිනම් hadoffice පිහිටා ඇත්තේ සිංගප්පූරුවේ ය. එය විශාල වේදිකාවක් තනමින් ආරාධනා කර තිබෙනවා දැනට තිබෙන CRYPTOCURRENCY වලින් වෙළඳාම් කරන්න. ඒ සඳහා ALTOcoin සහ විශාල coin සංඛ්‍යාවක් සහයෝගය ලබාදී ඇත. ඔවුන්ගේ නව සොයාගැනීම් ලෙස HUSD - USD-BACKED හඳුන්වා ගත හැක.
එලෙසම ඔවුන්ගේ ටෝකනය වන HTටෝකනය උපයෝගිතා ටෝකනය ලෙස භාවිතය වැඩි කිරීමට වෙහෙස වී වැඩ කටයුතු කරමින් පවතිනවා. වෙනත් CRYPTO හුවමාරු සමග සසඳන විට මෙය ඉතාමත් පහසු අයුරින් පරිශීලකයන්ට භාවිතා කිරීමට හැකි වන පරිදි සකස් කර ඇත. ඉතාමත් සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබාදීම අරමුණු කරගෙන පැය 24 පුරාම සහයෝගතා නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් වෙබ් අඩවිය තුලම නිර්මාණය කර ඇත
ආරක්ෂාව
· මෙය ලෝක මට්ටමේ ආරක්ෂක පද්ධතියකින් සමන්විත වේ.
· මූල්‍ය සේවාවන්(ඩිජිටල් වත්කම්) හි වසර 5 ක පලපුරුද්දක් සහිත වේ.
· සංස්ථාගත කර ඇත්තේ සිංගප්පූරුවේ වන අතර එහි ක්‍රිප්ටෝ රෙගුලාසි උසස් වන නිසා බ්ලොග් එකේ ආරම්භක ප්‍රවර්ධනය කරයි.
· ඩීඩීඕඑස් විරෝධී ආරක්ෂණ පද්ධතිය
මේ ආරක්ෂාව පිළිබඳ තවත් ගුණාංගයක් වන්නේ කිසියම් වේලාවක නුපුරුදු IP ලිපියකින් හෝ location එකකින් ගිනුමට ලොග් වුවහොත් තහවුරු කරගැනීම සඳහා අයිතිකරුගේ email එකවුන්ට් එකට confirmation ඊමේල් එකක් එවනු ලැබේ. මෙම EXCHANGE තුළට මේතාක් කල් කිසිම පරිගණක HAKER කෙනෙකුට ළඟාවීමට නොහැකි තරමට මෙහි ආරක්ෂක පද්ධතිය තර කර ඇති බව පෙන්වා දෙයි.

ව්‍යාපාර සංවර්ධනය ගෝලීය වශයෙන්
සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, බ්‍රසීලය, හොංකොං සහ තවත් රටවල් සහ කලාප වල සේවා කණ්ඩායම් පිහිටුවා ඇත.

හවුල්කරුවන්
ලොවපුරා තිබෙන විශාල නම් ලත් සමාගම් රාශියක් මේ වන විටත් hobby EXCHANGE හී හවුල් කරුවන් ලෙස නම් දරා ඇත.

වැඩි විස්තර සඳහා
වෙබ් අඩවිය - www.huobi.io
ෆේස්බුක් - https://www.facebook.com/huobiglobalofficial
හුඕබි බ්ලොග් - https://blog.hbg.com/
ට්විටර් - https://twitter.com/HuobiGlobal
යූටියුබ් - https://www.youtube.com/HuobiGlobal
ටෙලිග්‍රැම් - https://t.me/huobiglobalofficial
මිඩියම් - https://medium.com/@huobiglobal

Leave හුඕබි ග්ලෝබල් ක්‍රිප්ටොකරන්සි හුවමාරුව to:

Written by

Read more #cryptocurrency posts


Best Posts From vishudda

We have not curated any of vishudda's posts yet. But you can encourage our curation team to review posts by visiting them regularly and by referring other readers. Because we give priority to frequently read content.

More Posts From vishudda